Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආසියානු කුසලානයේ සත්කාරකත්වය කියන්න ICC ය කල් ගනී

    ආසියානු කුසලානයේ සත්කාරකත්වය කියන්න ICC ය කල් ගනී

    2023-02-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

    මෙම තීරණයට එළඹ ඇත්තේ ඊයේ බහරේන් හී දී පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටු රැස්වීමේ දී යි .

    ඒ අනුව දීර්ඝ වශයෙන් මේ සම්බන්යෙන් තවදුරටත් සාකච්ඡා පවත්වා ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පිළිබද අවසන් තීරණය ලබන මාසයේ දී පැවැත්වෙන විධායක කමිටු රැස්වීමකදී ගැනීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

    අගෝස්තු සහ සැප්තැම්බර් මාසලවලදී මෙවර ආසියානු කුසලාන තරගාවලිය පැවැත් වීමටයි නියමිතව ඇත්තේ . මෙවර තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය සතු වනවා .

    තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායමට පාකිස්තානයේ සංචාරය කල නොහැකි බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය දා ප්‍රකාශ කලේ .

    මේ හේතුවෙනුයි මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධව ගැටළු මතු වුයේ .

    කෙසේ වෙතත් තරගාවලියේ සත්කාරක අයිතිය පාකිස්තාන ක්‍රිකට් ආයතනය සතු වීම සම්බන්ධයෙන් ද ඉන්දියාවේ විරෝධය පලවී නොමැති බවයි වාර්තා වන්නේ .

    පසුගිය වසරේ පැවැති ආසියානු කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වුණේ ද එහි සත්කාරක අයිතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු ව තිබූ පසුබිමකයි.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට හය වන ස්ථානය
    Asia cup Asia cup 2023 ICC
    පෙර පුව​තමරදානේ සත්‍යග්‍රහයට පහරදුන් තුනක් රිමාන්ඩ්
    ඊළඟ පුව​ත අමෙරිකාවේ ඉන්දීය තානාපතිගෙන් නව බලාපොරොත්තුවක්

    සබැ​ඳි පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    නාමල් යළි අධිකරණයට

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group