සුඩාන රජයේ හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඩාෆූර්හි පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
ඩාර්ෆූර්හි බටහිර කලාපයේ වෙළඳපොළකයි මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
ලොව විශාලතම මානුෂීය අර්බුදය ලෙස සැලකෙන සුඩාන ගැටුම් හේතුවෙන් මිලියන 11 කට අධික පිරිසක් අවතැන්ව සිටිනවා.
මේ අතර පසුගිය දින කිහිපය තුළ එල්ල වු ප්‍රහාර හමුවේ මියගිය සුඩාන වැසියන් සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් තිබෙනවා.