Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට

    ශ්‍රි ලංකා T10 – පළමු ජය යාපනයට

    2024-12-12කියවීමට මිනිත්තු 2ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා ටී ටෙන් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.
    ඒ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

    මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.

    පිළිතුරු ලෙස ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 8 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.
    ටොම් කොහ්ලර්-කැඩ්මෝර් පන්දු 21 කින් ලකුණු 57 ක් නොදැවී රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් සමගින්.

    පළමුව පන්දුවට පහරදුන් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක පන්දු 17 කින් ලකුණූ 51 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 4 ක් සමගින්.

    මේ අතර තරගාවලියේ දෙවන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එය අතහැර දැමීමට තරග තිරකවරුන් තීරණය කළා.
    එම තරගය පැවැත්වුනේ නුවරඑළිය කිංස් සහ කලම්බු ජගුවාර්ස් කණ්ඩායම් අතරයි .

    කාසියේ වාසිය දිනු ජගුවාර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් කිංස් කණ්ඩායම පන්දුවාර 06 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 79 ක් රැස් කර සිටියදී වර්ෂාවෙන් එල්ල වූ බාධා හේතුවෙන් තරගය නතර කිරීමට සිදු වුණා.

    එමෙන්ම මෙම තරගාවලියට අදාළ තුන්වන තරගයද ඊයේ පැවැත්වුනේ කැන්ඩි බෝල්ට් හා ගෝල් මාර්වල්ස් යන කණ්ඩායම් අතරයි .
    එම තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට මහීෂ් තීක්ෂණගේ නායකත්වයෙන් යුත් මාර්වල්ස් කණ්ඩායම සමත් වුණා.

    තරගයේ පළමුව පන්දුවට පහරදුන් බෝල්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 100 ක් .
    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මාර්වල්ස් කණ්ඩායම පන්දුවාර 7 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

    ආශ්‍රීත පුවත්:  ජනපතිගේ රාමසාන් පණිවිඩය
    Current Affairs election election2024 News Presidential Election Radio Rain Sinhala Sinhala News Sri Lanka vfm Vnews weather
    පෙර පුව​තසූඩාන ගුවන් ප්‍රහාරයකින් 100ක් මරුට
    ඊළඟ පුව​ත හැරී බෘක් ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පෙරමුණට

    සබැ​ඳි පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    නාමල් යළි අධිකරණයට

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group