Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    2026-02-23

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
    • මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
    • මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සමාජ මාධ්‍ය යොදා ගනිමින් පක්ෂවලටත් අපේක්ෂකයින්ටත් එල්ල කරන මඩ ප්‍රචාර වල වැඩි වීමක්

    සමාජ මාධ්‍ය යොදා ගනිමින් පක්ෂවලටත් අපේක්ෂකයින්ටත් එල්ල කරන මඩ ප්‍රචාර වල වැඩි වීමක්

    2024-09-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන කැෆේ සංවිධානයේ නිරීක්ෂණයට අනුව 2024 ජනාධිපතිවරණයේදී මේ දක්වා කාලසීම තුළ සමාජ මාධ්‍ය යොදා ගනිමින් එක් එක් පක්‍ෂ වලටත්, එක් එක් අපේක්ෂකයින්ටත් එල්ල කරන මඩ ප්‍රචාර වල ඉහළ යාමක් දක්නට ලැබේ.

    මෙය 2019 ජනාධිපතිවරණය හා සසඳන විට කැපී පෙනෙන වර්’ධනයක් පෙන්නුම් කරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා පවසයි.

    පුර්’ව මැතිවරණ සමයේ කැෆේ සංවිධානයේ නිරීක්‍ෂකයින් විසින් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් සිදු කළ නිරීක්ෂණයන්ට අනුව හෙළි වූයේ අපේක්ෂකයින් පස්දෙනෙකු ඉලක්ක කර වෛරී ප්‍රකාශය, ව්‍යාජ ප්‍රවෘත්ති, වැරදි තොරතුරු හුවමාරු කෙරෙන බවයි. මෙය නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවක් සේම සාමකාමී මැතිවරණයකට බාධාවක් බව මනාස් මකීන් මහතා කියයි.මෙලෙස සමාජ මාධ්‍ය හරහා එල්ලවන මඩ ප්‍රචාර නිසා ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ ප්‍රවණතාවයක් මතුවිය හැකි බවට කැෆේ සංවිධානය අනතුරු අඟවයි.අප නිරීක්ෂකයින් පවසන්නේ වට්ස්ඇප් සමුහ සහ ෆේස් බුක් සමුහ තුළ මෙවැනි මඩ ප්‍රචාර, විශේෂයෙන් අපේක්ෂකයින් හා පක්‍ෂ අගතියට පත් කෙරෙන වීඩියෝ සහ පොස්ට් ප්‍රචාරය කෙරෙන බවත් එක් සමුහයක් තුළ විවිධ දේශපාලන මත දරණ අය සිටින බැවින් එවැනි අය තම විරුද්ධ මත ඉදිරිපත් කර එය ප්‍රචණ්ඩත්වයක් දක්වා වර්’ධනය විය හැකි බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

    මේ නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධා වන මෙවැනි පොස්ට් සහ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා හුවමාරු කිරීමෙන් වළකින ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ මනාස් මකීන් මහතා ඉල්ලීමක් කළේය.

    පෙර පුව​තජෝ රූට් දවා ගන්න ශ්‍රී ලංකාවෙන් සැලැස්මක්
    ඊළඟ පුව​ත බීඩි කොළ කිලෝ ග්‍රෑම් 843 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    2026-02-23

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group