Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

    2026-08-20

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන
    • ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්
    • අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි
    • යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා
    • පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට
    • රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට
    • දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි
    • කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

    රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

    2024-09-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

    දෙවන දිනය නිමාවන විට තරගයේ සියලු ගෞවර අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    ඊයේ දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 02 ක් දැවී ලකුණු 22 ක් සිටියා.

    ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 05 ක් දැවී ලකුණු 602ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් , කමිදු මෙන්ඩිස් සහ කුසල් මෙන්ඩිස් ශතක රැස් කළා.

    කමිදු මෙන්ඩිස් ලබා ගත් ශතකයෙන් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කිහිපයක් ද අලුත් වුණා.

    කමිදු ඉතිහාසයට එක්වන්නේ 1950 වසරෙන් පසුව වේගවත්ම ටෙස්ට් ලකුණු 1000ක් රැස් කළ පළමු පිතිකරුවා ලෙසයි.

    පෙර පුව​තඅද කාලගුණයේ වෙනසක්.
    ඊළඟ පුව​ත හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි

    සබැ​ඳි පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

    2026-08-20

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    2026-08-20
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group