නව සුරා බදු පනතක් ගෙන ඒම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්රිත ව්‍යාපාර නියාමනය, අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම සඳහා දැනට භාවිතා කෙරෙන අඥා පනත 1912 වසරේදි හඳුන්වා දී තිබුණා.
කෙසේ වෙතත් එය වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කිරීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන්නේ.
අදාළ යෝජනාව 2022 අතුරු අයවැය මගින් යෝජනාවක් ලෙස ඉදිරිපත් කළා.