Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    2026-08-13

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    2026-08-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක
    • නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට
    • ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි
    • ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට
    • නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • නිල දරිද්‍රතා රේඛාව ඉහළට
    • තරුණ පරපුරේ බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළයාමක්
    • ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යතුරු පැදියෙන් වැඩ දැමු තරුණයින් 11දෙනෙකු අත්අඩංගුවට

    යතුරු පැදියෙන් වැඩ දැමු තරුණයින් 11දෙනෙකු අත්අඩංගුවට

    2023-03-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.80 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් රාත්‍රී කාලයේ තරගයට යතුරුපැදි ධාවනයේ යෙදුණු පැදිකරුවන් එකොළොස් දෙනකු මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔවුන් ගමන් ගත් යතුරු පැදි එකොළද පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහරගම පන්නිපිටිය කොට්ටාව ඇරැව්වල හා පිළියන්දල ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචි 18 – 30 අතර වයසේ පසුවන තරුණයන් පිරිසක්.

    ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් අද අලුයම එම ස්ථානයට ගොස් මාර්ග බාධක යොදා යතුරු පැදි 11 සහ පැදිකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙම යතුරු පැදි විවිධ වර්ගයේ යතුරු පැදි වන අතර ඒවායේ අධික ශබ්දය පිට වන ලෙස සැකසූ සයිලන්සර් , විවිධ වර්ගයේ නලා සහ විදුලි ලාම්පු සවි කර තිබූ බව සඳහන්.

    The Maharagama police have arrested eleven riders who were riding motorcycles in the night time competition in a way that obstructed the traffic on the high level road.
    පෙර පුව​තශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ සැලකිය යුතු අඩුවක්
    ඊළඟ පුව​ත දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද ගිගුරුම් සහිත වැසි

    සබැ​ඳි පුවත්

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට

    නීතිවිරෝධී මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    නිල දරිද්‍රතා රේඛාව ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉබෝලා වසංගතය දරුණුතම තත්ත්වයට පත්වීමේ අවදානමක

    2026-08-13

    නීතිවිරෝධීව ධීවර කටයුතු කළ ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට

    2026-08-13

    ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්වීමට සැරසෙයි

    2026-08-13

    ඩෙංගු මරණ සංඛ්‍යාව 68 දක්වා ඉහළට

    2026-08-13
    ක්‍රීඩා පුවත්

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10

    ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group