බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මොණරාගල ප්‍රදේශයෙන් සුළු භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. එය රික්ටර් මාපකයේ 2.6 ක අගයක් ගන්නා බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කළේ. කෙසේ වෙතත් ඒ පිළිබඳ අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවයි එම කාර්යාංශය පැවසුවේ. මොණරාගල සුළු භූ කම්පනයක්