Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්
    • හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට
    • අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට
    • ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
    • වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ
    • අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.
    • බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්
    • ඉන්දුනීසියාවේ භූ කම්පාවෙන් මියගිය ගණන 47 ක් දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බදු වැඩි කිරීමට එරෙහිව විපක්ෂයේ විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක

    බදු වැඩි කිරීමට එරෙහිව විපක්ෂයේ විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක

    2023-07-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බදු වැඩි කිරීමට එරෙහිව කෙන්යාවේ විපක්ෂයේ විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරකට හැරී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    මේ හේතුවෙන් නයිරෝබි අගනුවර සහ මොම්බසා නුවර පාසල් වසා දැමීමට රජය පියවර ගෙන ඇති බව සඳහන්.

    පසුගිය මාසයේදී කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝගේ රජය බදු වැඩි කිරීම් හඳුන්වා දීමෙන් පසු ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව එරට විපක්ෂය විරෝධතා රැලි ගණනාවක් සංවිධාන කර තිබුණා.

    අදාළ විරෝධතා සදහා පොලිසිය මැදිහත් වීම හේතුවෙන් ඉන් වැඩි ප්‍රමාණයක් ප්‍රචණ්ඩකාරී ස්වරූපයකට හැරී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර විශාල වශයෙන් එල්ල වීමෙන් පසු පොලිස් නිලධාරීන්ට පහර දීම් සිදුවී ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් පොලිසිය කළ වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවන් දස දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

     

    පෙර පුව​තමොණරාගල සුළු භූ කම්පනයක්
    ඊළඟ පුව​ත පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද

    සබැ​ඳි පුවත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    වැට් ඉන්වොයිස් ආකෘතිය ඔක්තෝබර් සිට ක්‍රියාත්මක කෙරේ

    අනතුරට පත් ඩෝරා යාත්‍රාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අඟුලාන නාවික අනතුර විමර්ශනයට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක්

    2026-08-16

    හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    අගෝස්තු මාසයේ දී මුල් දින 13 තුළ සංචාරකයින් 93,511 දිවයිනට

    2026-08-16

    ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group