Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පෙම්වතා බයික් එකට තියා මාංචු දැමූ කොස්තාපල් පෙම්වතිය කැලේට ඇදන් ගිහින් 

    පෙම්වතා බයික් එකට තියා මාංචු දැමූ කොස්තාපල් පෙම්වතිය කැලේට ඇදන් ගිහින් 

    හදි කරලා නිරුවත් ඡායාරූපත් ගන්න හදලා
    2023-04-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.826 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    යතුරු පැදියට තබා පෙම්වතාට මාංචු දමා ඔහුගේ 18  හැවිරිදි පෙම්වතිය බව කියන තරුණියක අසල තිබූ කැලෑවකට ඇදගෙන ගොස් සම්පූර්ණයෙන්ම නිරුවත් කොට ලිංගික අතවරයක් සිදු කර ඇයගේ නිරුවත ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කිරීමට උත්සාහ කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් පින්නවල පොලිසිය විසින් අප්‍රේල් මස 8 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා හම්බෙගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන 38 හැවිරිදි විවාවහක අයෙක් බවත් සැකකරු හම්බෙගමුව කොටවෙහෙර මංකඩ දිවුලන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් වාර්තා වනවා.

    පින්නවල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඇයගේ පෙම්වතිය බව කියන 18 හැවිරිදි තරුණිය සමග සමනළවැව වේල්ල ප්‍රදේශයට සිරි නැරඹීමට යතුරු පැදියකින් පැමිණ තිබෙනවා.

    පෙම්වතුන් යුවළ සිරි නරඹමින් සිටින අවස්ථාවේ යතුරු පැදියකින් එම ස්ථානයට පැමිණි සැකකාර පොලිස් කොස්තාපල්වරයා නිල හැඳුනුම්පත පෙන්වා තමා පොලිස් නිලධාරියෙකු බව පවසා මත්ද්‍රවය ඇත්ද යන්න පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බවට පවසා ඇති බවයි පොලිසිය පවසන්නේ.

    තමන් ළඟ මත්ද්‍රවය නොමැති බවට ඔවුන් දෙදෙනා බැගෑපත්ව පවසා ඇති බවත් කෙසේ වෙතත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් දෙදෙනාගේම අත්වලට මාංචු දමා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

    පසුව තරුණියගේ අතට දමා තිබූ මාංචු ගලවා තරුණයා ඔහුගේ යතුරු පැදියට සම්බන්ධ කර මාචු දමා ඇති බවත් වාර්තා වනවා.

    මෙලෙස තරුණයා සිකර තබා සැකකාර පොලිස් කොස්තාපල්වරයා තරුණිය ආසන්නයේ පිහිටි කැලෑවකට බලහත්කාරයෙන් ඇදගෙන ගොස් ඇය සම්පූර්ණයෙන් නිරුවත් කොට ලිංගික අතරයක්ද සිදු කර ඇයගේ නිරුවත සැකකරුගේ ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කිරීමට උත්සාහ කර ඇති බවටයි වාර්තා වන්නේ.

    සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ඒ අවස්ථාවේම ක්‍රියාත්මක වූ සමනලවැව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන මාංචු දමා සිටි තරුණයාද මුදාගෙන තිබෙනවා.

    මාංචු කුට්ටම, ජංගම දුරකතනය සහ සැකකරු පැමිණි යතුරු පැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    18 හැවිරිදි තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කළ බවත් පොලිසිය පවසනවා.

    මෙම සිද්ධියට අදාළව තරුණියගෙන් සහ තරුණයාගෙන් ප්‍රකාශයක්ද පොලිසිය ලබාගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමටද පොලිසිය පියවර ගෙන තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් සමනළවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    උපුටා ගැනීම – ලංකාදීප

     

     

     

    පෙර පුව​තආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු හමුදා කදවුරක් ?

    සබැ​ඳි පුවත්

    සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    Mrs World 2025 2nd Runner up

    ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group