Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    2026-07-22

    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්

    2026-07-22

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    2026-07-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර
    • එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්
    • අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්
    • බොරතෙල් මිල යලිත් ඉහළට
    • ධීවර අමාත්‍යංශයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට
    • හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්
    • ජුනි මාසයේ උද්ධමනය සියයට 6.5 ක් දක්වා ඉහළට
    • ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩකයින් ගොඩනැගිය යුතු බව ජනපති කියයි

    ජාත්‍යන්තර මට්ටමේ මලල ක්‍රීඩකයින් ගොඩනැගිය යුතු බව ජනපති කියයි

    2023-03-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහන හිමිකරගත හැකි මලල ක්‍රීඩකයින් ගොඩනැගිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවෙන් පසුව නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

    මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්ව සිටියා.

    දියගම ක්‍රීඩාංගනය මේ වන විට පත්ව තිබෙන තත්ත්වය පිළිබද නිලධාරීන් සොයා නොබැලීම පිළිබද මෙහිදී ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්වුණා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද මෙහිදී අදහස් පලකළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/RANIL-EDIT-2.mp3
    ආශ්‍රීත පුවත්:  ජපානයෙන් ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබා දීමට එකඟවෙයි
    Bandula Gunawardana Ranil Wickaramasinghe Roshan Ranasinghe
    පෙර පුව​තවිශ්වවිද්‍යාල වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව
    ඊළඟ පුව​ත දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 3 ක තියුණු ජයක්

    සබැ​ඳි පුවත්

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    බොරතෙල් මිල යලිත් ඉහළට

    ධීවර අමාත්‍යංශයේ ප්‍රගතිය ජනපතිගේ අවධානයට

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නැවත වරෙන්තුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දකුණු පළාතේ දෙවන වාර විභාගයත් කල් දැමීමට පියවර

    2026-07-22

    එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් දැනුම් දිමක්

    2026-07-22

    අද ප්‍රදේශ රැසකට පැය 4 ක ජල කප්පාදුවක්

    2026-07-22

    බොරතෙල් මිල යලිත් ඉහළට

    2026-07-22
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group