මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.
ඒ පසුගියදා කොළඹ පැවති විරෝධතා පාලනයට පොලිසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළවයි.
ඒ අනුව ලබන 13 වනදා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි අමාත්‍ය ටිරාල් අලස් මහතාට දැනුම් දී ඇත්තේ.