Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඇන්ටෝනියෝ ගුටෙරස් යුක්රේනයේ සංචාරයක

    ඇන්ටෝනියෝ ගුටෙරස් යුක්රේනයේ සංචාරයක

    2023-03-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්සත් ජාතීන්ගේ මහලේකම්, ඇන්ටෝනියෝ ගුටෙරස් යුක්රේනයේ සංචාරයක නිරත වී තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම සංචාරයේදී යුක්‍රේන ජනපති, වොලොද්මීර් සෙලෙන්ස්කි හමුවී ධාන්‍ය අපනයනය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කළ බවයි.

    ඒ අනුව මීට පෙර පැවති, කළු මුහුද හරහා ධාන්‍ය අපනයන කිරීමේ ක්‍රියාවලිය සහ ඊට අදාළ ගනුදෙනු යාවත්කාලින කරන ලෙස මහලේකම්වරයා යුක්‍රේනයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

    යුක්‍රේනයේ ජනාධිපතිවරයා ද ඒ සඳහා එකඟතාව පළකර ඇති බව සඳහන්. එමෙන්ම සාගතයෙන් පීඩා විඳින රටවල ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර ලබාදීමට එම ධාන්‍ය අපනයන ක්‍රියාවලිය උපකාරී වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

    එය ගෝලීය ආහාර පිරිවැය අඩු කිරීමට ප්‍රබල සාධකයක් වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සඳහන් කළා.

    රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා යුක්‍රේනයේ සංචාරයක නිරත වූයේ තෙවැනි වරටයි.

    The Secretary General of the United Nations Antonio Guterres has visited Ukraine
    පෙර පුව​තටිරාන් අලස් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි
    ඊළඟ පුව​ත මහා බැංකුවේ අධිපතිගෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group