ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !2026-11-16
ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු මෝදර වෙරළ තීරය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ආශ්‍රීත පුවත්: කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරට හේතු වන අනවසර ඉදිකිරීම් කඩිනමින් ඉවත් කිරීමේ තීරණයක් Srilanka
ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !