Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි

    දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි

    2026-07-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දකුණු කොරියාව විසින් අතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් සදහා විශේෂ ඉල්ලිමක් සිදු කර තිබෙනවා.ඒ දෙරටේ නැගෙනහිර වෙරළ තීරයේ සීමා මායිම් අසලදී අතුරුදන් වූ දකුණු කොරියානු නාවික සෙනෙවියෙකු සෙවීම සඳහායි. දෙරට අතර දැනට සෘජු සන්නිවේදන මාර්ග ක්‍රියාත්මක නොවීම හේතුවෙන්, දකුණු කොරියානු බලධාරීන් මෙම ඉල්ලීම මාධ්‍යවේදීන් වෙත කෙටි පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එය ප්යොන්යෑන්ග් පාලනය වෙත ද යොමු කර ඇති බවයි සදහන් වන්නේ. ඊයේ පස්වරුවේ නැගෙනහිර මුහුදේ වෙරළාරක්ෂක රාජකාරිවල නිරතව සිටියදී මෙම නාවික සෙනෙවියා අතුරුදන් වී තිබෙනවා. ඔහු දියවැලට හසුවී උතුරු සීමා රේඛාව පසුකර උතුරු කොරියානු මුහුදු සීමාවට ගසාගෙන යාමේ ඉඩකඩක් පවතින බවයි දකුණු කොරියාව පවසන්නේ.. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ලන්ඩන් නුවර පිහිටි උතුරු කොරියානු තානාපති කාර්යාලය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    ආශ්‍රීත පුවත්:  බොරතෙල් මිල පහතට
    Foriegn News Humanitarian aid North Korea South Korea
    පෙර පුව​තඋණුසුම් කාළගුණ සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්
    ඊළඟ පුව​ත වී මිලදී ගැනීම අද සිට ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group