Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    2026-07-21

    ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට

    2026-07-21

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
    • ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට
    • අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්
    • පලතුරු ඉදවීමට විෂ රසායනික යෙදීම නතර කිරීමට සැලසුමක්
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි
    • ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට
    • හමාස් සංවිධානයට නව නායකයෙක් පත් කරයි
    • 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් ශ්‍රී ලාංකියන් තිදෙනා අද දිවයිනට

    රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් ශ්‍රී ලාංකියන් තිදෙනා අද දිවයිනට

    2024-04-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් වූ ශ්‍රී හරන් හෙවත් මුරුගන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන තිදෙනා අද යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
    මෙම තිදෙනා ඉන්දියාවෙන් පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය ගත් තීරණයක් අනුවයි අද මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ.
    මේ අතර මෙම තිදෙනාට ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් තාවකාලික ගමන් ලියකියවිලි නිකු කර ඇති බවට පසුගියදා මදුරාසි මහාධිකරණයට දැනුම් දී තිබුණා.
    2022 නොවැම්බර් 11 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ව නිදහස් කළ අතර, පසුව ඔවුන් තිරුචි බන්ධනාගාර පරිශ්‍රයේ විශේෂ මණ්ඩපයක රඳවාගෙන සිටීමටයි කටයුතු කළේ.

    ආශ්‍රීත පුවත්:  මෙරට අපනයන ආදායම ඉහළට
    Srilanka
    පෙර පුව​තමත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක්
    ඊළඟ පුව​ත තායිවානයට ප්‍රබල භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    පලතුරු ඉදවීමට විෂ රසායනික යෙදීම නතර කිරීමට සැලසුමක්

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට

    2026-07-21

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    2026-07-21

    පලතුරු ඉදවීමට විෂ රසායනික යෙදීම නතර කිරීමට සැලසුමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group