Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    2026-07-21

    ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට

    2026-07-21

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
    • ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට
    • අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්
    • පලතුරු ඉදවීමට විෂ රසායනික යෙදීම නතර කිරීමට සැලසුමක්
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි
    • ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට
    • හමාස් සංවිධානයට නව නායකයෙක් පත් කරයි
    • 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක්

    මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක්

    2024-04-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ආකාරයෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
    ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රහිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් සලකාබැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැයි මස 10 වනදා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමටයි ඊයේ කටයුතු කළේ.
    ඇතැම් බලපත්‍ර නිකුත් කිරීමේදී සුරා බදු රෙගුලාසිවල සඳහන් මූලික අවශ්‍යතා පවා උල්ලංඝනය කර තිබෙන බවද මෙහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරයා පෙන්වා දී තිබෙනවා.
    ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝග නිකුත් කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

    #srilanka #liquor
    පෙර පුව​තතුර්කියේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 29ක් මරුට
    ඊළඟ පුව​ත රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් ශ්‍රී ලාංකියන් තිදෙනා අද දිවයිනට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    පලතුරු ඉදවීමට විෂ රසායනික යෙදීම නතර කිරීමට සැලසුමක්

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට

    2026-07-21

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    2026-07-21

    පලතුරු ඉදවීමට විෂ රසායනික යෙදීම නතර කිරීමට සැලසුමක්

    2026-07-21

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group