කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ සහිත වෛරසයක් ඉන්දියාවේ පැතිරයමින් තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ප්‍රාන්ත කිහිපයකම මෙම වෛරසය පැතිරයමින් තිබෙන බවයි.
තද උණ , හිසරදය සහ කල්පවතින කැස්ස මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ බවට හදුනාගෙන තිබෙනවා.
ඉන්දීය වෛද්‍ය පර්යේෂණ මණ්ඩලය පවසන්නේ මෙය ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට අයත් උප ප්‍රභේදයක් බවයි.