
මෙටා සහ ගූගල් සමාගම්වලට ඩොලර් මිලියන 6ක වන්දියක් ගෙවීමට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් අධිකරණයක පැවැති ජූරි සභා නඩු විභාගයකින් තීන්දු කර තිබෙනවා.
ඒ ළමුන් ඇබ්බැහි කරවන සහ මානසික සෞඛ්‍යයට හානි සිදුවන ආකාරයෙන් සිය යෙදවුම් සකස් කිරීම හේතුවෙන්.
නඩු විභාගයේදී අනාවරණය වී ඇත්තේ මෙම සමාගම් පරිශීලකයින් අඛණ්ඩව රඳවා ගැනීම සඳහා කැසිනෝ ක්‍රීඩාවල පවතින මනෝවිද්‍යාත්මක උපක්‍රම භාවිත කර ඇති බවයි.














