තිස්සමහාරාම , කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ වැටලීම සිදු කර ඇත්තේ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින්.
මෙම මත්ද්‍රවය අඩංගු පොහොර උර 18 ක් පමණ අදාළ ස්ථානයෙන් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.













