බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අභියාචනා සහ විරෝධතා සළකා බලා අස්වැසුම සඳහා තවත් පවුල් 1,82,140 ක් ඇතුළත් කර තිබෙනවා. එම ජනතාවට අදාල හිඟ මුදල් ඇතුළු ගෙවීම් මෙම මස 18 වැනිදා වන විට ගිණුම්වලට බැර කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ. ආශ්‍රීත පුවත්: 2026 ඔ20 ලෝක කුසලානයේ නිල කාලසටහන එළිදැක්වීම අද Srilanka