Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    2026-02-20

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    2026-02-20

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
    • අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි
    • මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පානදුර වෙඩි තැබීමක්

    පානදුර වෙඩි තැබීමක්

    2025-05-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.174 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පානදුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ පානදුර දකුණ වෑකඩ ප්‍රදේශයේදී අද(29) උදෑසන කාලයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

    එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ගරාජයක සිටි පුද්ගලයෙකුට වෙඩි වැඩි බවයි වාර්තා වන්නේ.

    පොලිසිය කියා සිටියේ අදාළ පුද්ගලයාගේ පසුපස ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි.

    අද උදෑසන 10ට පමන වෑකඩ ප්‍රදේශයේ ත්‍රීරෝද රථ අමතර කොටස් විකිණීම සහ අලුත්වැඩියා සිදු කරන ස්ථානයක හිමිකරුට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

    සිද්ධියට අදාළ සී.සී.ටී.වී. දර්ශනවලින් දැකගත හැකි වන්නේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකු විසින් වෙඩි තැබීම සිදු කරන ආකාරයයි.

    වෙඩි ප්‍රහාරයෙන් සුලු තුවාල ලැබූ අදාළ පුද්ගලයා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    පොලිසිය කියා සිටියේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා විදේශතව සිටින සංවිධනාත්මක අපරාධකරුවෙකු වන නිලංග නමැත්තාගේ සමීපතමයෙක් බවයි.

    පසුගිය දිනවලදී නිලංග සහ පානදුරේ කුඩු සළිඳු යන පාර්ශ්වයන් අතර මාලමුල්ල හා මාදුපිටිය යන ප්‍රදේශවලදී එකිනෙකා අතර වෙඩි තබාගැනීම් කරගෙන ඇති බවට වාර්තා වනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

     

    panadura shooting පානදුර වෙඩි තැබීමක්
    පෙර පුව​තමස්ක් ට්‍රම්ප්ගෙන් ඉවත් වෙයි
    ඊළඟ පුව​ත පාතාලය ගැන ප්‍රසිද්ධ හිමිනමකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි

    2026-02-20

    අනුෂ පැල්පිට ඇපමත මුදාහරියි

    2026-02-20

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ FCID එන්න සති දෙකක් කල් ඉල්ලයි

    2026-02-20

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group