- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
- කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අදින් ඇරඹේ
- පළාත් 8ක ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
- පනිච්චම්කුලම ප්රදේශයේ ද්විත්ව මනුෂ්ය ඝාතනයක්
- ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
- කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්රතිකාර කිරීම ඇරඹේයි
එසැණ
ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත්…
හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
මත්ද්රව්ය ජාවාරමේ යෙදී සිටි සැකකරුවෙක් සහ ඊට ආධාර අනුබල දුන්…
දරුවන්ගේ උණ රෝග පිළිබද සැලකිලිමත් වන ලෙස සෞඛ්ය අංශ වෙතින් උපදෙස්
උණ රෝගය වැළඳී ඇති ළමුන් කඩිනමින් වෛද්ය ප්රතිකාර සඳහා යොමු කිරීමට මව්පියන් පියවර ගතයුතු බව…
ප්රදේශ කිහිපයක වැසි වාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති…
ජනපති මන්දිර සම්බන්ධයෙන් පල වන වාර්තා පිලිබව විශේෂ නිවේදනයක්
ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට මාධ්යවල පළව ඇති පුවත සම්බන්ධව ජනාධිපති මාධ්යඅංශය…
බෙල්ලන්විල වෙඩි තැබීමට දෙදෙනෙක් අත්අඩංගුවට
බෙල්ලන්විල ප්රදේශයේදී ඊයේ රාත්රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
බෙල්ලන්විල වෙඩි තැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට
බෙල්ලන්විල ප්රදේශයේ ඊයේ රාත්රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි තැබීමෙන්…
සෞදි අරාබියට මිසයිල ප්රහාර
හූති සංවිධානය විසින් සෞදි අරාබියේ ජිසාන් නගරය වෙත මිසයිල ප්රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ පසුගිය…
එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්
මේ වන විට එල් නිනෝ තත්ත්වය මෙරට තුළ ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222
















