- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
- කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අදින් ඇරඹේ
- පළාත් 8ක ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
- පනිච්චම්කුලම ප්රදේශයේ ද්විත්ව මනුෂ්ය ඝාතනයක්
- ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
- කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්රතිකාර කිරීම ඇරඹේයි
එසැණ
ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත්…
හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
මත්ද්රව්ය ජාවාරමේ යෙදී සිටි සැකකරුවෙක් සහ ඊට ආධාර අනුබල දුන්…
පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය සෙනරත්ගම දුම්රිය ස්ථානයේදී පීලිපැනීමට ලක්ව…
ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන…
ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි
ඉන්දියාවේ තරුණ විරෝධතාකරුවන් තවදුරටත් විරෝධතාවල නිරත වන බව එරට මාධ්ය පවසනවා. මෙම විරෝධතා පැවැත්වෙන්නේ එරට…
ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
2027 වසරේ පැවැත්වීමට නියමිත අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ සත්කාරකත්වය එංගලන්තයේ…
මෙරට මත්ද්රව්ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
ඉන්දියාවට පලා ගොස් සිටි මෙරට මත්ද්රව්ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු තමිල්නාඩු රාමේෂ්වරම්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට මාධ්ය…
ජාත්යන්තර අපරාධ අධිකරණයේ ප්රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට
ලිංගික අපචාර චෝදනා එල්ලවූ ජාත්යන්තර අපරාධ අධිකරණයේ ප්රධාන අභිචෝදක , කරීම් ඛාන් එම නතුරෙන් නෙරපා…
පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි
පාකිස්ථානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා ප්රදේශයේ පිහිටි ආරක්ෂක මුරපොලකට ත්රස්තවාදී ප්රහාරයක් එල්ල වී තිබෙනවා . එහිදී…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















