Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
    • වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.
    • කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්
    • තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට
    • බස් රථවල තත්ත්ව පරික්ෂාවට නව නීතියක්
    • පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
    • ආනයනික වාහන තොගයක් හම්බන්තොට වරායේ සිර වේ
    • ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාවෙන් අප්‍රිකානු රටවල් 42 කට එන්නත්.

    ඉන්දියාවෙන් අප්‍රිකානු රටවල් 42 කට එන්නත්.

    2023-06-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඉන්දියාව අප්‍රිකානු මහාද්වීපයේ රටවල් 42 කට ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් සපයා ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් පවසනවා.
    කොවිඩ් වසංගතය අතරතුර වුව ද ඉන්දියාව සහ අප්‍රිකාව සමඟ ඇති බැඳීම නොනැසී පැවතුන බවයි ඔහු සඳහන් කළේ.
    අප්‍රිකානු රටවල නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් පසුගියදා පැවැති උත්සවයකදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    එමෙන්ම කොවිඩ් වසංගත සමයේදී ඉන්දියාව අප්‍රිකානු රටවල් 32 කට වෛද්‍ය උපකරණ ලබාදී ඇතැයි ද විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

    එමෙන්ම අප්‍රිකානු රටවල ඒකාබද්ධ නිෂ්පාදන පහසුකම් ගවේෂණය කිරීම සඳහා ඉන්දියානු ඖෂධ නිෂ්පාදකයින් සහ එන්නත් නිෂ්පාදකයින් දිරිමත් කරමින් සිටින බව ද ඉන්දීය විදේශ අමාත්‍වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

    පෙර පුව​තපාසලකට එල්ල වු ප්‍රහාරයෙන් මියගිය ගණන තවත් ඉහළට
    ඊළඟ පුව​ත සීනිගම දේවාලය අසල වෙඩි තැබීමක්

    සබැ​ඳි පුවත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    ජර්මනියේ බිහිසුණු අනතුරක්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්

    2026-07-26

    වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයේන් ගිනි ගැනීම් සිද්ධි වල ඉහළ වර්ධනයක්.

    2026-07-26

    කීරි සම්බා වැඩි මිලට විකුණු වෙළෙඳසැලකට රු. ලක්ෂ 5ක දඩයක්

    2026-07-26

    තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක් කළ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

    2026-07-26
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group