මීටියාගොඩන සීනගම දේවාලය ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ ප්‍රාදේශිය දේශපාලනඥයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි ප්‍රහාරයට ලක්වු පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













