ඇමරිකාව පුරා සිටින සියලුම හින්දු භක්තිකයන් සමඟ එකට එකතු වීමේ අවශ්‍යතාවයක් පවතින බව අමෙරිකානු කොන්ග්‍රස් සභික ෂීලා ජැක්සන් ලී පවසනවා.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති හින්දු – අමෙරිකානු සමුළුව අමතමින්.අමෙරිකාවේ සිටින හින්දු භක්තිකයන්ගේ බලය ශක්තිමත් බවයි ඇය එහිදී පවසා ඇත්තේ.
එබැවින් අමෙරිකාව පුරා සිටින සියලුම හින්දු භක්තිකයන් සමඟ එකට එකතු විය යුතු බවත්, එමගින් යහපත් දේ කිරීමට හැකියාව තිබෙන බවත් ඇය පවසා තිබෙනවා.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අමෙරිකානු රාජ්‍ය සංචාරය හෙටින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ආරාධනයකට අනුවයි.
එම සංචාරය අතරතුර ඔහු අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කරන මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනට් සභාවේ නියෝජිතයන් එකවර අමතනු ඇති
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














