Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි
    • පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • අගමැතිනිය යළිත් දිවයිනට
    • ෆේස් බුක් සාදයක් වටලයි
    • ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සිට ජනරැලි මාලාවක් ඇරඹෙයි
    • ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු
    • බොරගැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය වෙල් යායකින් හමුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සංවර්ධන ව්‍යාපෘති සඳහා දායකත්වය ඉහළ නංවන්නැයි මුරුසිය ඉන්දියාවෙන් ඉල්ලයි.

    සංවර්ධන ව්‍යාපෘති සඳහා දායකත්වය ඉහළ නංවන්නැයි මුරුසිය ඉන්දියාවෙන් ඉල්ලයි.

    2023-04-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මුරුසි රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ප්‍රවින්ද් කුමාර් ජුග්නවුත් හමුව තිබෙනවා.
    ඒ පෝට් ලුවිස් හි නව භාණ්ඩාගාර ගොඩනැගිල්ලේදීයි.
    එම අවස්ථාව සඳහා මුරුසියේ ඉන්දීය මහ කොමසාරිස් කේ. නන්දිනී සින්ග්ලා ද සහභාගී වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    දෙරට අතර හවුල්කාරිත්වය සහ ඉන්දියාවට මුරුසි රාජ්‍යය වෙනුවෙන් සිදු කළ හැකි අනාගත සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශවයේ අවධානය යොමුව තිබෙනවා.

    ඉන්දියාව විසින් මේ වනවිටත් ආරම්භ කර ඇති මෙට්‍රෝ එක්ස්ප්‍රස් ව්‍යාපෘතිය, රෝහල් හා ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ජනතා කේන්ද්‍රීය ස්ථාන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මුරුසි අග්‍රාමාත්‍යවරයා එහිදී ඉන්දියාවට ප්‍රශංසාව පළ කර තිබෙනවා.

    පෙර පුව​තඅකුරණ බිය වැද්දූ පුද්ගලයා සී.අයි.ඩී අත්අඩංගුවට
    ඊළඟ පුව​ත මන්ත්‍රී ලියුමට රැකියා දෙකක්

    සබැ​ඳි පුවත්

    ඉරාන අමෙරිකා යුධ ගැටුම් ඉහළ යන ලකුනු

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-06

    කොස්ගොඩ වෙඩිල්ල ව්‍යාර්ථ වෙයි

    2026-09-06

    පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    2026-09-06

    අගමැතිනිය යළිත් දිවයිනට

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group