Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    2026-08-23

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
    • දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
    • බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට
    • මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන
    • ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ
    • නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි
    • සංචාරක ආදායමේ පහත යාමක්
    • සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    ශ්‍රී ලංකා කබඩි සම්මේලනයෙන් විනිසුරුවන්ට වාරණයක්

    2026-07-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන 2026 ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ කබඩි තරගාවලියේ විනිශ්චයට සිය සම්මේලනයේ විනිසුරුවන් සහභාගි වීමෙන් වැළකී සිටිය යුතු බවට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය එහි ලියාපදිංචි ශ්‍රේණිගත කබඩි විනිසුරුවන්ට නිල වශයෙන් දැනුම්දී තිබෙනවා. එහිදී කබඩි සම්මේලනයේ වැඩ බලන ලේකම් ජයවීර ජයසුන්දර මහතා සියලුම දිස්ත්‍රික් කබඩි සංගම් හා ක්‍රීඩා සමාජ වෙත ලිඛිතව දැනුම්දී ඇත්තේ තරග විනිශ්චය කිරීමේදී සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ හා පළාත් අධීක්ෂණ  නිලධාරීන්ගේ නිසි අවසරයකින් පමණක් ඒ සදහා සහභාගි විය යුතු බවයි. එමෙන්ම ජාතික තරුණ සේවා සභාවේ කබඩි තරගාවලියේ විනිශ්චයට එවැනි අවසරයක් සම්මේලනයෙන් ලබා ගෙන නොමැති බවද එහි දැක්වෙනවා. සම්මේලනයේ ලිපි ශීර්ෂ ව්‍යාජ අන්දමින් ඉහත තරගාවලිය සදහා යොදා ගෙන ඇති බවත් එසේ තරගාවලියට සහභාගි වන විනිසුරුවන්ට එරෙහිව වින්‍යානුකූළව කටයුතු කරන බවත් වැඩ බලන ලේකම්වරයාගේ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව තිබෙනවා. මෙවර තරුණ සේවා කබඩි තරගාවලිය ජූලි 11 සහ 12 යන දිනවල මාතර කොටවිල ගෘහස්ථ පිටියේදී පැවැත්වෙනවා.

    ආශ්‍රීත පුවත්:  ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්
    At the National Youth Games Jayaweera Jayasundara Kabadi Kotavila matara National Youth Service Council
    පෙර පුව​තඅමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර – සෙබළුන් 08 ක් මරුට
    ඊළඟ පුව​ත මීගමුවේ කාන්තා රැඳවියන් වෙනත් බන්ධනාගාර වලට මාරු කෙරේ

    සබැ​ඳි පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    ප්‍රථම රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ

    නන්දා මලිනියන්ගේ ජන්ම දිනය අදයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට

    2026-08-23

    බොක්සිං ක්‍රීඩක සොලානි ටෙටේ ජීවිතක්ෂයට

    2026-08-23

    මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10ක රාජ්‍ය ප්‍රතිපාදන

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group