Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
    • පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
    • ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
    • මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ
    • සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
    • රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
    • පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක කුසලානයට යන අපේ සංචිතය නම් කරයි

    ලෝක කුසලානයට යන අපේ සංචිතය නම් කරයි

    2024-05-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
    වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර චරිත් අසලංක උප නායකයා ලෙස නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
    ආබාධ හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි විස්සයි 20 තරගාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක හා දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයට නම් කර තිබෙනවා.
    බංග්ලාදේශ සංචාරයේ දී ඉහළ දක්ෂතා දැක් වූ කමිදු මෙන්ඩිස් ද මෙම සංචිතයට ඇතුළත් කර ඇති අතර, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ජෙෆ්රි වැන්ඩර්සේ, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය යන ක්‍රීඩකයින් සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
    ධනංජය ද සිල්වා සංචිතයේ ස්ථානය රැක ගැනීමට සමත්ව තිබෙනවා. මෙතෙක් විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති දුනිත් වෙල්ලාලගේ සංචිතයට නම් කිරීමට තීරණය කර තිබීම ද විශේෂත්වයක්.
    ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස දුෂ්මන්ත චමීර සමගින් ඩිල්ෂාන් මදුෂංක, නුවන් තුෂාර හා අයි.පී.එල් තරගාවලියේ දී ආබාධයකට ලක් වූ මතිෂ පතිරණ සංචිතයට ඇතුළත්.
    2014 විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඇන්ජෙලෝ මැතිව්ස් මෙම සංචිතයේ ස්ථානයක් තහවුරු කර ගෙන ඇති අතර, ඒ අනුව ඔහු මෙවර ක්‍රීඩා කරන්නේ සිය 6 වැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියයි.
    සංචිතය සදහා අතිරේක ක්‍රීඩකයින් ලෙස අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ හා ජනිත් ලියනගේ යන ක්‍රීඩකයින් නම් කර තිබෙනවා.
    ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඓතිහාසික ජයක්
    #srilanka #cricket
    පෙර පුව​තජෝ බයිඩන්ගේ ප්‍රකාශයට නෙතන්යාහුගෙන් පිළිතුරු
    ඊළඟ පුව​ත RCB කණ්ඩායමට ජය

    සබැ​ඳි පුවත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධිවේගී මාර්ගයන්හි ආසන පටි අනිවාර්ය කෙරේ

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු

    2026-09-19

    පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්

    2026-09-19

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    මත්පැන් සහ ගෝඩා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group