ඒඩන් බොක්කේදී හූති කැරළිකරුවන් ප්‍රහාර එල්ල කළ රුබිමාර් නෞකාව මුහුදුබත්වී තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ප්‍රහාරයකට ලක්වූයේ මීට සති දෙකකට පෙරදියි.
රතු මුහුදේ යාත්‍රා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීමෙන් පසු ඉරානයේ පිටුබලය ලබන හූතිවරුන් විසින් යේමනයේ දී ගිල්වා දැමූ පළමු නෞකාව මෙය බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.