Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 25 වැනි ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අද

    25 වැනි ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය අද

    2024-03-03කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගුවන් හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන පාපැදි සවාරිය සදහා මෙරට ප්‍රමුඛ පෙළේ පාපැදිකරුවන් 108 කට අධික සංඛ්‍යාවක් එක්වීමට නියමිතයි

    ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය හා එක්ව සංවිධානය කරන මෙම පාපැදි සවාරිය ලබන 07 වනදා දක්වා පැවැත්වෙනවා

    ඒ අනුව පළමු අදියර යටතේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ – ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වන අද පෙරවරු 8ග40 ආරම්භ වන පාපැදි සවාරිය මහනුවර දක්වා කිලෝමීටර 104ග3 ක් ගමන් කිරීමට නියමිතයි

    දෙවන අදියර යටතේ කිලෝමීටර 137ග2 ක් මහනුවර සිට පොළොන්නරුව දක්වා ගමන් කිරීමට නියමිතයි කිලෝමීටර 654 ක් වන සම්පූර්ණ දුරකින් යුත් අදියර පහකින් සමන්විත මෙම පාපැදි සවාරියේ අවසානය වවුනියාව සිට යාපනය දක්වා ගමන් කෙරෙන අතරල එය ලබන හත්වනදා පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතයි

    ඉන්දීය පාපැදිකරුවන් කිහිපදෙනෙකුද එක්වන ගුවන් හමුදා පාපැදි සවාරියේ තිලිණ ප්‍රදානය ලබන 07 වනදා යාපනය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ ගුවන් හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්

    පෙර පුව​තරුබිමාර් නෞකාව මුහුදුබත්
    ඊළඟ පුව​ත කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, ප්ලේන්ටි, කිරි තේ මිල අද සිට ඉහළට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group