Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    2026-09-20

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්
    • හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි
    • ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
    • නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
    • කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජන රැළි දෙකක්
    • කුඩා ගඟ සහ මගුර ගඟ අවට ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම්
    • මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙරටට ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් ඇමති කියයි

    මෙරටට ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් ඇමති කියයි

    2023-03-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7 ක ණය මුදලක් ලැබීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ගනුදෙනු සදහා විශ්වාසවන්ත රටක් ලෙස මෙය ලොව අනෙක් ගනුදෙනුකරුවන්ට මගපෙන්වීමක් බවද අමාත්‍යවරයා පැවසුවා.

    මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකමෙන් කොටසක් රාජ්‍ය සේවකයින්ගේ මාර්තු සහ අප්‍රේල් වැටුප් ගෙවීම සදහා යොදා ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    මාර්තු මාසයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් ඇතු`ඵ දීමනා සදහා රුපියල් බිලියන 196 ක මුදලක් වැය වන බවත් අමාත්‍යවරයා පැවසුවා.

    එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවදුරටත් ණය ලබා නොගතයුතු බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/ALI-SABRI-EDIT.mp3

    මේ අතර මුදල් මුද්‍රණය හේතුවෙන් භාණ්ඩ සහ සේවා තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා චෝදනා කරනවා.

    ඊයේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/PATALE-CHAMPIKA-EDIT-1-1.mp3
    ආශ්‍රීත පුවත්:  රියදුරු හිඟය හේතුවෙන් අදත් දුම්රිය ගමන් වාර 14ක් අවලංගු වෙයි
    Ali sabry Bandula Gunawardana IMF Patali Chammika ranjith siyabalapitiya
    පෙර පුව​තඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් උපවාසයක
    ඊළඟ පුව​ත කොමිෂන් සභා සදහා සාමාජිකයින් තෝරා ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු අදත්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර

    කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජන රැළි දෙකක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    2026-09-20

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර

    2026-09-20
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group