
මැදපෙරදිග කලාපයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ, හෝමුස් සමුද්‍ර සන්ධියේදී කටාර් රාජ්‍යයට අයත් ඛභඨ ප්‍රවාහන නෞකාවක් සහ සෞදි අරාබියට අයත් බොරතෙල් ප්‍රවාහන නෞකාවක් ඇතුළු වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන්.
මීට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු මධ්‍යම විධානය විසින් ඉරාන ගුවන් ආරක්ෂක පද්ධති, වෙරළබඩ නිරීක්ෂණ මධ්‍යස්ථාන, සහ මිසයිල හා ඩ්‍රෝන දියත් කිරීමේ කඳවුරු ඉලක්ක කර ගනිමින් අද අලුයම දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.














