
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වන විට පැවැත්වෙනවා.
එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැලඳ විරෝධතාවයක නිරත වන බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ.
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් 27 දෙනෙකු මියයාමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව පවසමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන බව සදහන්.














