Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1052 දක්වා ඉහළට

    මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1052 දක්වා ඉහළට

    2024-08-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 ජනාධිපතිවරණයට අදාළ සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 1052 දක්වා ඉහල ගොස් තිබෙනවා.

    මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ ගතවූ පැය 24 තුල පමණක් ප්‍රචණ්ඩ ක්‍රියා 03 ක් ඇතුළුව සමස්ත පැමිණිලි 127 ක් ලැබී ඇති බවයි.

    මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් දැන්වීම් ඇලවීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකුට රුපියල් තුන් දහසක දඩ නියම කර තිබෙනවා.

    එම නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසිනුයි ලබා දී ඇත්තේ .

    එම පුද්ගලයින් දෙදෙනා කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට මාර්ගයේ පහන් කණුවල මැතිවරණ දැන්වීම් අලවමින් සිටියදි කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුනා.

    ඒ මැතිවරණ කොමිසමේ නිලධාරියකු විසින් සිදු කල කළ පැමිණිල්ලකට අනුවයි.

    අදාළ පුද්ගලයින් නාරාහේන්පිට හා වැල්ලවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

    ආශ්‍රීත පුවත්:  චීන වැඩක් නිසා තායිවාන හමුදාව සීරුවෙන්
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තසැකකටයුතු මළසිරුරක්
    ඊළඟ පුව​ත ෆවුසිට වසර 10කට අත්හිටවූ වසර 02ක සිර දඬුවම්

    සබැ​ඳි පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group