Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට

    2026-08-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමට සැලසුම් කර සිටි පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ද සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව අදාළ සැකකරුට එරෙහිව දින 7ක රැඳවුම් නියෝග ලබා ගෙන තඇති බවයි පොලීසිය පැවසුවේ.
    මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස් මල්ලි නමැත්තාගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීමට සැලසුම් කර සිට ඇති බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි බොරැල්ල – වනාත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහු නව මැගසින් බන්ධනාගාරයේ ගැටුම ඇති වීමට දින 2 කට පෙර ඇප ලබා පැමිණ ඇති බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු, පසුගිය වසරේ දෙහිවල වටරප්පල පාරේදී සිදුකළ ද්විත්ව ඝාතනයේ යතුරුපැදිකරු ලෙස කටයුතු කර තිබෙනවා. නව මැගසින් බන්ධනාගාරයේ පසුගිය 6 වැනිදා ඇතිවූ ගැටුම අතරතුරදී මියගිය මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැත්තා කොස් මල්ලිගේ වෙඩික්කරු බවටයි අනාවරණ වුණේ. එම සිද්ධියට පලිගැනීමක් ලෙස කොස් මල්ලි විසින් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුට පවසා ඇත්තේ බන්ධනාගාර නිලධාරින්ගේ නිවෙස් සොයා ඒ පිළිබඳ තමන්ට දැනුම් දෙන ලෙසටයි. ඒ අනුව සැකකරු විසින් පානදුර ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නිලධාරියෙකු සම්බන්ධයෙන් තොරතුරු කොස් මල්ලි නමැත්තාට වට්ස්ඇප් ඔස්සේ යවා ඇති බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  ඉන්දියාවට අනවසරෙන් යාමට උත්සාහ කළ 13 දෙනෙක් අත්අඩංගුවට
    arrest Borella -Vanatha Kos malli Mohomad Asmaan New Magazine Pirison
    පෙර පුව​තලොකු ලූනු වගාව සම්බන්ධයෙන් තීරණයක්
    ඊළඟ පුව​ත මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්

    සබැ​ඳි පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group