Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක

    2026-08-18

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    2026-08-18

    සමිත් පුර චතූ දිවයිනට

    2026-08-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක
    • 22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට
    • සමිත් පුර චතූ දිවයිනට
    • ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි
    • මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
    • යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
    • ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
    • ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුංචි ඡන්දය කල්දැමීම ගැන දෙදින විවාදයක්

    පුංචි ඡන්දය කල්දැමීම ගැන දෙදින විවාදයක්

    2023-03-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.103 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද(01) තීරණය කර තිබෙනවා.

    ඒ අනුව මාර්තු මස 9 සහ 10 යන දෙදින එම විවාදය පැවැත්වීමට නියමිතයි.

    දෙදින විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඉල්ලා සිටියා.

    එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් රටේ දැඩි විරෝධයක් පැනනැගී ඇති බවයි.

    ඒ අනුව ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් ඇති වීම වැදගත් බවද ඔහු එහිදී කියා සිටියා.

    මෙම විවාදය සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙසින් පැවැත්වෙනු ඇති.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(01) පස්වරුවේ පැවත්වුණා.

    ආශ්‍රීත පුවත්:  මයන්තගේ ඉල්ලා අස්වීම ගැන කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති බව කතානායක කියයි
    Local Government Election 2023 Mahinda Yapa Abeywardana Parliament sri lanka පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණය 2023 පාර්ලිමේන්තු විවාද පාර්ලිමේන්තුව මහින්ද යාපා අබේවර්ධන සජිත් ප්‍රේමදාස
    පෙර පුව​තඉන්දියාවේ අයවැය මගින් රටවල් සඳහා ලබාදෙන ආධාර පැකේජ ඉහළ දමයි
    ඊළඟ පුව​ත ජනපති රනිල් පාස්කු නඩුවකින් මුදාහැරේ

    සබැ​ඳි පුවත්

    ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    සමිත් පුර චතූ දිවයිනට

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දීය ආරක්ශක ඇමති මෙරට නිල සංචාරයක

    2026-08-18

    22 වන සංශෝධනය අද පාර්ලිමේන්තුවට

    2026-08-18

    සමිත් පුර චතූ දිවයිනට

    2026-08-18

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group