ප්‍රධාන පුවත
දෙහිවල වෙඩි තැබීමක්
දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ දෙහිවල මුහුදුබඩ මාර්ගයේ (මැරීන් ඩ්‍රයිව්) පිහිටි අවන්හලක් වෙත ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන්…
ගැඹුරු පීඩන අවපාතය මඩකලපුවට කිලෝමීටර් 150ක් දුරින්
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය…
ගැඹුර පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 170ක් නැගෙනහිරින්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය…
නා උයන ආරණ්‍යයේ හිමිවරුන් හත් නමක් අපවත් වෙයි
කුරුණෑගල, මැල්සිරිපුර, පන්සියගම නා උයන ආරණ්‍ය සේනානයේ වැඩවාසය කරන හිමිවරුන් හත් නමක් අපවත්වී ඇති බව…
ජනාධිපති අනුර එක්සත් ජනපද ජනාදිපති විශේෂ නියෝජිත අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ විශේෂ නියෝජිත, එක්සත්…
ජනපති අනුර සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක් !
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා මහතා අතර හමුවක් සිදුව…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තීරණයක්
මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ…
රජයෙන් සුපර් ඇප් එකක්
තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබා ගැනීමට හැකි වන පරිදි ‘ රජයේ සුපර්…
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ගැන මහජන ආරක්ෂක ඇමැතිගෙන් හෙළිදරව්වක්
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට දකුණේ දේශපාලනඥයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක…
තංගල්ලේ නිවසකින් මළ සිරුරු දෙකක් – මියගිය ගණන 3 දක්වා ඉහළට
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ නිවසක තිබී තවත් පුද්ගල මළ සිරුරු දෙකක් අද(22) සොයාගෙන…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















