Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » BREAKING NEWS: කඩුගන්නාවේ නායයාමෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට

    BREAKING NEWS: කඩුගන්නාවේ නායයාමෙන් මියගිය ගණන 4ක් දක්වා ඉහළට

    2025-11-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.129 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වූ නායයාමෙන් මියගිය පුද්ගලයන් සිව්දෙනෙකු සිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා.

    පළමු මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණු අතර පසුව තවත් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුණා.

    එසේම නායයාම හේතුවෙන් තුවාල ලබා සිටි කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.

    ඔවුන් ඇතුළත් කෙරුණේ මාවනැල්ල මූලික රෝහල වෙතටයි.

    පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳ සැලක් මතට පස් සහ ගල් පෙරලීමෙන් අද(22) පෙරවරුවේ මෙම අනතුර සිදුවූවා.

    අනතුරින් සුන්බුන් අතර සිරවූවන් සෙවීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරුණු අතර එහිදී පුද්ගලයන් පිරිසක් මෙලෙස මුදාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

    එසේම සුන්බුන් අතර තවත් පුද්ගලයන් කිහිප දෙනෙක් සිරව සිටින බවත් ඔවුන් මුදාගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් සිදු කර බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් හේරත් මහතා පවසන්නේ අදාළ ප්‍රදේශයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් නායයෑම සිදු වූ ස්ථාන නැරඹීම සඳහා පැමිණීමෙන් වළකින ලෙයසි.

    මේ අතර කොළඹ නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට(23) පස්වරුව දක්වා සම්පූර්ණයෙන් වසා තැබෙන බවද කෑගල්ල දිස්ත්‍රික් ලෙක්ම්වරයා පවසනවා.

    kadugannawa pahala kadugannawa පහළ කඩුගන්නාව
    පෙර පුව​තඑළුවා වෙලා බිල්ලට බෙල්ල දෙන්න ඕන නම් මම දෙන්නම් – VIDEO
    ඊළඟ පුව​ත කොළඹ – නුවර මාර්ගය ගනේතැන්නෙන් හෙට පස්වරුව දක්වාම වැසේ

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group