Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නුවරඑළිය නගරය මැද්දට සයිප්‍රස් කඩා වැටෙයි

    නුවරඑළිය නගරය මැද්දට සයිප්‍රස් කඩා වැටෙයි

    2025-10-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑලිය නගර මධ්‍යයේ තිබු විශාල සයිප්‍රස් ගසක්, ඊයේ (27) දින රාත්‍රී 7.30ට පමණ හමා ගිය දැඩි සුළඟකින් කඩා වැටීමෙන් මාර්ග ගමනාගමනයට බාධා හටගෙන තිබෙනවා .

    අප වාර්තාකරු පැවසුවේ, නුවරඑලිය මහජන වෙළඳසැල ඉදිරිපිට සිටි මෙම ගස කඩා වැටීම නිසා, නගර මධ්‍යයේ ගමනාගමන කටයුතු පැයක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම අත්හිටුවිය සිදුවූ බවයි .

    නමුත්, එම අනතුරෙන් කිසිවෙකුට තුවාල වීමක් හෝ අනෙක් හානියක් වාර්තා වී නැහැ.

    අනතුරට පසු, නුවරඑලිය මහ නගර සභා සේවකයින් සහ නුවරඑලිය පොලිස් නිළධාරින් එක්ව කඩා වැටුණු ගස කපා ඉවත් කිරීමේ කටයුතු සිදු කළා.
    ඒ අනුව රාත්‍රී 8.30ට පමණ මාර්ගය යළි සම්පූර්ණයෙන්ම ගමනාගමනය සඳහා විවෘත කරනු ලැබුවා.

    නුවරඑලිය පොලීසිය පවසන්නේ, දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙවැනි සිදුවීම් සිදුවීමේ අවදානම පවතින බවයි.

    ආශ්‍රීත පුවත්:  වාලම්පුරියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    #sri lanka #vfm news nuwaraeliya Sinhala vfm weather
    පෙර පුව​තකෝටි 18 ක මත්ද්‍රව්‍ය ගුවන්තොටේදී අල්ලයි !
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group