බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තණමල්විල – උඩවලව මාර්ගයේ බෝදාගම ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. ආශ්‍රීත පුවත්: වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට accident death Thanamalwilla