- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
- කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අදින් ඇරඹේ
- පළාත් 8ක ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
- පනිච්චම්කුලම ප්රදේශයේ ද්විත්ව මනුෂ්ය ඝාතනයක්
- ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
- කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්රතිකාර කිරීම ඇරඹේයි
එසැණ
ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත්…
හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
මත්ද්රව්ය ජාවාරමේ යෙදී සිටි සැකකරුවෙක් සහ ඊට ආධාර අනුබල දුන්…
පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ
හිටපු පොලිස්පති සී.ඩි.වික්රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පොලිස් උත්තමාචාර සහිතව සිදුකිරිමට තීරණය කර…
හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්
හංගේරියාවේ ජනාධිපති ටාමාස් සුල්යොක් අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට…
දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී දුම්වැටි 53,200 සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ…
ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්
ඇතැම් රටවලට මෙටා සමාජ මාධ්යයෙහි බිඳ වැටීමක් සිදුව ඇති බවට විදෙස් මාධ්ය වාර්තා කරනවා. ඒ…
ඩීසල් මත පදනම් වූ විදුලි උත්පාදනය අවම කිරීමට පියවර
2027 වසර අවසන් වීමට පෙර ඩීසල් භාවිතයෙන් විදුලි උත්පාදනය අවම කිරීමට පියවර ගන්නා බව ජාතික…
චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට
නිරිතදිග චීනයේ චොංකිං ප්රදේශයේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 08දෙනෙකු මියගොස් තවත් 34දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. එමෙන්ම…
ආදායම් බදු නොගෙවන පුද්ගලයින් පිළිබඳ තීරණයක්
නිශ්චිත ආදායම් බදු වගකීම් ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමට…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















