- සිරියා ජනපති මන්දිරයට කැරලිකරුවන් ඇතුලු වෙයි
- වායු ගුණ තත්ත්ව දර්ශකය සුළුවශයෙන් අහිතකර මට්ටමක
- මහවිරු සැමරුම් ප්‍රචාරය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට ඇප
- ලිට්රෝ ගෑස් මිල සංශෝධනය අද
- කිරලව පාලම ගිලා බැසීමේ අවදානමට ලක් වීම
- කමිදු පළමු ටෙස්ට් පිතිකරුවන් අතර පළමු 10 ය අතරට
- ආපදා මරණ සංඛ්‍යාව 12ක් දක්වා ඉහළට
- කලාවැව වාන් දොරටු හරහා කළා ඔයාට ජලය ගලා යන අයුරු
එසැණ
සිරියා ජනපති මන්දිරයට කැරලිකරුවන් ඇතුලු වෙයි
කැරලිකරුවන් පිරිසක් සිරියා ජනපති මන්දිරයට ඇතුළු වී තිබෙනවා. සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ඇලෙප්පෝ හි පිහිටි මන්දිරයට සිරියා කැරලිකරුවන් ඇතුළු වී තිබෙනවා. ජිහාඩ්වාදී කැරලිකරුවන්…
වායු ගුණ තත්ත්ව දර්ශකය සුළුවශයෙන් අහිතකර මට්ටමක
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර…
මහවිරු සැමරුම් ප්‍රචාරය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට ඇප
එල්.ටී.ටී.ඊ. මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදුකළ චෝදනාවට අත්අඩංගුවට ගෙන…
ලිට්රෝ ගෑස් මිල සංශෝධනය අද
මාසික ගෑස් මිල සංශෝධනය අනුව ලිට්රෝ ගෑස් මිල සම්බන්ධ තීරණය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. ලිට්රෝ…
කිරලව පාලම ගිලා බැසීමේ අවදානමට ලක් වීම
මඩාටුගම ගල්කිරියාගම ප්‍රධාන මාර්ගයේ කිරලව ප්‍රදේශයේ කිරලව පාලම ගිලා බැසීමේ අවදානමට ලක් වීම හේතුවෙන් 27…
කමිදු පළමු ටෙස්ට් පිතිකරුවන් අතර පළමු 10 ය අතරට
ශ්‍රී ලංකා ක්‍රිඩක කමිදු මෙන්ඩිස් නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් වර්ගීකරණයේ පළමු 10 දෙනා අතරට එක්ව…
ආපදා මරණ සංඛ්‍යාව 12ක් දක්වා ඉහළට
දවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ආපදා…
කලාවැව වාන් දොරටු හරහා කළා ඔයාට ජලය ගලා යන අයුරු
කලා වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කලා ඔය දෙපස ජනතාව 27 දින රාත්‍රියේ දැඩි…
ගංවතුරෙන් විපතටපත් තිදෙනෙකුගෙන් යුත් පවුලක් නාවික හමුදාව විසින් බේරාගැනේ.
දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව මඟින් ආපදා සහන කණ්ඩායම් තුනක්…
විද්‍යුත් දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට
රුපියල් ලක්ෂ දහ හතරක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි 275 ක් සිය ගමන් මලු තුළ සගවා…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222