Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ
    • ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්
    • ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
    • විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ අගමැතිනිය අතර හමුවක්
    • සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
    • රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්
    • එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාව ගැන ඉතාලියට බලාපොරොත්තු රැසක්.

    ඉන්දියාව ගැන ඉතාලියට බලාපොරොත්තු රැසක්.

    2023-03-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගැටුම් නිමාකර යුක්රේනයට සාමය ගෙන ඒමේ ක්‍රියාවලියේදී මෙවර ජි 20 සමුළුවේ සභාපතිත්වය දරණ ඉන්දියාවට ප්‍රධාන කාර්යයභාරයක් ඉටු කළ හැකි බව ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි පවසනවා.
    යුක්රේන ගැටුම් නිමා කිරීමේදී සියලු ජාතීන් එක්ව තබා ගැනීම වැදගත් බවත්, ඉන්දියාවට එය හොඳින් සිදුකළ හැකි බවත් අග්‍රාමාත්‍යවරිය පවසා තිබෙනවා.ඇය මෙම අදහස් පල කර ඇත්තේපසුගියදා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි අවස්ථාවේදීයි.
    එමෙන්ම ඉතාලි අග්‍රාමාත්වරිය සිය ඉන්දීය සංචාරයේදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී ආරක්ෂාව, සහ බලශක්තිය යන අංශවලින් ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    පෙර පුව​තබන්දුල ගුණවර්ධනගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත උණ්ඩියල් මුදල් ආපසු පැමිණෙයි- රුපියල තවත් ශක්තිමත් වෙයි

    සබැ​ඳි පුවත්

    එෆ් බී අයි අධ්‍යක්ෂකට චෝදනා රැසක්

    බොරතෙල් මිල ඉහළට

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    2026-09-16

    ඉදිරියේදී කාලගුණයෙහි යම් වෙනසක්

    2026-09-16

    ව්‍යාජ ඔප්පු සකස් කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-16

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

    2026-09-16
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group