බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පසුගිය දින කිහිපය තුළ ඉරානයේ ස්ථාන කිහිපයකට අමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ හේතුවෙන් සිවිල් වැසියන් 30කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ආශ්‍රීත පුවත්: තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක් American airstrikes death Iran Attact