Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද පැවති පාර්ලිමේන්තු විවාදය

    අද පැවති පාර්ලිමේන්තු විවාදය

    2023-03-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට ආරම්භ වුණා.

    ඒ අනුව අද දිනයේදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු ණය සහනය පිළිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් තෙවැනි දිනටත් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වෙනවා.

    ආහාරය උද්දමනය වැඩි වී ඇති අවස්ථාවක සිගරට් මත පවතින බද්ධ අඩු කරන්නේ කුමන හේතුවක් නිසාද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් ප්‍රශ්න කළා .

    http://vnews.lk/wp-content/uploads/2023/03/SAJITH-PREMADASA-EDIT-5.mp3

    මේ අතර ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණ තත්ත්වය වැඩිවෙමින් පවතින්නේද යන්න පිළිබඳව සොයාබැලීමටත් ඒ සඳහා ගතයුතු කෙටිකාලීන මධ්‍යකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීමටත් හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් නම්කර තිබෙනවා .

    ඒ පිළිබදව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙලෙස සභාවට දැනුම් දුන්නා .

    http://vnews.lk/wp-content/uploads/2023/03/KATHANAYAKE-EDIT.mp3

    එමෙන්ම පළාත්පාලන මැතිවරණයට මුදල් ලබාදීම සම්බන්දයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මෙලෙස අදහස් පලකළා .

    http://vnews.lk/wp-content/uploads/2023/03/RANJITH-MADDUMABANDARA-VS-DINESH-EDIT-1.mp3

    පළාත්පාලන මැතිවරණය පිළිබදව සිතීමෙන් පලක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා .

    මේ තුලින් රාජ්‍ය සේවකයින් බොහෝ පිරිසක් අසරණ තත්වයට පත්වී ඇති බවයි ඔහු කියාසිටියේ .

    http://vnews.lk/wp-content/uploads/2023/03/DAYASIRI-JAYASEKARA-EDIT.mp3

    මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ මැතිවරණය පමා කරන්නේ ආණ්ඩුව නොවන බවයි .

    http://vnews.lk/wp-content/uploads/2023/03/PRASANNA-RANATHUNGA-EDIT.mp3

    ඉදිරියේදී රටේ ජනතාවට සහන ලබාදීම සදහා ජනාධිපති සමග එක්ව විස්හස වැඩ පිළිවලක් සකස් කර ඇති බවයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී යාසිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/DINESH-GUNAWARDANA-EDIT-1.mp3
    ආශ්‍රීත පුවත්:  පොහොට්ටු සංවිධායක සජබට
    dayasiri jayasekara Dinesh Gunawardena Mahinda Yapa Abewardhana Prasanna Ranathunga Ranjith Madduma bandara Sajith Premadasa
    පෙර පුව​තදෑත් කපා රැගෙන ගිය සැකකරු අධිකරණයට භාරවෙයි
    ඊළඟ පුව​ත රාධක්‍රිෂ්ණන්ටත් ආංශික අධීක්ෂණ කම්ටු සභාපති ධූරයක්

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group