පාර්ලිමේන්තුව අද රැස්වෙයි එසැණ 2023-04-0454 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙම සතිය තුල පාර්ලිමේන්තුව පළමු වරට අද දිනයේදී රැස් වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පෙරවරු 09.30 ට කතානායක මහින්ද යාපා…
පොලිස්පතිගේ සේවා දිගුවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය එසැණ 2023-04-0243 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාස තුනක සේවා දිගුවක් වතමන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි එසැණ 2023-04-0135 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. කතානායක නිල නිවසේ පැවැත්වෙන මෙම රැස්වීම…
පාර්ලිමේන්තු නව ඔම්බුඩ්ස්මන්වරයා පත් කිරීමට අනුමැතිය එසැණ 2023-03-2968 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළැඹෙන 31 වැනිදා සිට පුරප්පාඩු වන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් ඔම්බුඩ්ස්මන් තනතුරට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම මහතා…
පාර්ලිමේන්තුව අප්‍රේල් 4 වනදා රැස්වෙයි එසැණ 2023-03-2753 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළඹෙන පාර්ලිමේන්තු සතියට අදාළව ලබන අප්‍රේල් 4 වන අගහරුවාදා දින පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා…
වරප්‍රසාද කඩ වූ බවට සජබයෙන් කතානායකට ලිපියක් එසැණ 2023-03-2568 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිය වරප්‍රසාද කඩවු බව පවසා සමගි ජන බලවේගය විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් භාර දී තිබෙනවා. පළාත් පාලන…
අද පැවති පාර්ලිමේන්තු විවාදය එසැණ 2023-03-2465 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට ආරම්භ වුණා. ඒ අනුව අද දිනයේදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු ණය සහනය පිළිබද ජනාධිපති රනිල්…
ආංශික අධීක්ෂණ කාරක සභා අදත් රැස්වෙයි එසැණ 2023-03-0959 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක් අද දිනයේදී ද රැස්වීමට නියමිතව තිබෙනවා . පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ ඊයේ…