Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඩෙංගු මරණ 42 ක් – රෝගීන් සංඛ්‍යාවත් 64,000 සීමාව ඉක්මවයි

    2026-07-08

    බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට

    2026-07-08

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඩෙංගු මරණ 42 ක් – රෝගීන් සංඛ්‍යාවත් 64,000 සීමාව ඉක්මවයි
    • බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට
    • මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්
    • විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක
    • හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට
    • මහමෝදර නව බන්ධනාගාරයක්
    • මීගමුවෙන් බූස්සට යැවූ රැඳවියෙක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද දවසේ කාලගුණ තත්ත්වය

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    ඌව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද සනිවේදනයේ සඳහන්.

    උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    සෙසු ප්‍රදේශවල පස්වරුන් 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රක්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවද සඳහන්.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවද සඳහන්.

    ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අනතුරුවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

    මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේහ සඳහා වන කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

    වැසි තත්ත්වය

    හම්බන්තොට සිට පොතුවිල් හරහා ත්‍රීකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැක.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

    සුළඟ

    සුළං ඊසාන දිශාවෙන් හමාඑයි. සුළඟෙ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.

    කළුතර සිට පුත්තලම හරහා මන්නාම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ක් 45ක් දක්වා වැඩි විය හැක.

    මුහුදේ ස්වභාවය

    කළුතර සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විටතරමක් රළු වේ.

    ආශ්‍රීත පුවත්:  සුපිරි චිත්‍රපට නිෂ්පාදක කේ.පී. චෞද්රි සියදිවි නසාගනී

    දිවයින වටා වන සෙසු මුහුුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු කලාපවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

     

    weather
    පෙර පුව​තT20 ලෝක කුසලානයේ අද තරග
    ඊළඟ පුව​ත අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි

    සබැ​ඳි පුවත්

    ඩෙංගු මරණ 42 ක් – රෝගීන් සංඛ්‍යාවත් 64,000 සීමාව ඉක්මවයි

    බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    කෘෂි ව්‍යවසායක අඩු පොලී ණය තවදුරටත් ප්‍රවර්ධනයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඩෙංගු මරණ 42 ක් – රෝගීන් සංඛ්‍යාවත් 64,000 සීමාව ඉක්මවයි

    2026-07-08

    බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය නිළධාරීන්ගේ දේහයන් වැලිකඩට

    2026-07-08

    මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක්

    2026-07-08

    හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group