පුද්ගලයින් 128 දෙනෙකුට මරු කැඳවමින් හොංකොංහි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් පසුව අද සිට අනිද්දා දක්වා හොංකොං රාජ්‍යයට ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙම ගින්නෙන් පුද්ගලයින් 200ක් පමණ තවමත් අතුරුදන්ව ඇති බවටයි වාර්තා වෙන්නේ.
උණුසුම් පුවත්
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්













